Tuesday, March 23, 2010 by සචී
මුහුණ සිපගෙන හමන
සිහිල් මුදු මඳ පවන
කොහොම හංගන්නට ද
මිහිරිතම පණිවුඩය
මහ වැස්ස
ළඟ ම එන..!

23/03/2010
Posted in | 6 Comments »

6 comments:

Unknown said...

පොද වැස්සේ
බිදු අතර
බොදව ගිය පියුරු මුව..
සගවාන ගේ තුලට... See more
නුබ දුවයි
වැ..ස්..සේ..ම..

poppy said...

ලඟම එන වැස්ස ආදරෙන් වැලඳ ගන්න අපිත් පුල පුලා මඟ බලාන ඉන්නවා.........:)

Raven said...

දුකා අයියගෙ බ්ලොග් එක මගින් තමයි අක්කගෙ බ්ලොග් එක ගැන දැනගත්තෙ.
හුරිම සුන්දර කවි එකතුවක්. ආරියවංශ රණවීර මහත්තයගෙ කවියක් කියෙවුවම දැනෙන අමුතු හැඟීම ඒ විදිහටම දැනුනා මේ නිර්මාණ රස විඳිද්දි.
ඔබට ජය.

සචී said...

@ කැළුම්: හරි අපූරුයි...

@ Poppy: මඟ බලා ඉඳලම දැන් ඇස් රිදෙනවා.....

@ Raven: බොහෝම ස්තුතියි....[ඔයාගෙ comment එක මට ඔරොත්තු දෙන්නෙත් නැති තරම්..!] :)

said...

මගෙ මොකක් හරි අවුලක් තියෙනවා ඔයාගේ කවි ගොඩක් ඒවා කියෙව්වහම මට නම් තේරෙන්නෙම හරිම අභ්‍යාස විදිහට.
:-D

සචී said...

@ ම: හපෝ....යි මරණෙ...ඒ මොකෝ??????????? ඔයාගෙ ඇහේ අවුලක් මට හිතෙන්නෙ..!!! :D :D

Post a Comment