Saturday, March 20, 2010 by සචී

කටු ඇණුනොත් කියල
කඩන්නෙ නැතිව
තියෙන්න හැරි රෝසමල
අද උදේ බලන විට
සුවඳ විතරක් ඉතිරි කොට
පෙති පෙති වෙලා බිම....!

12/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment