Monday, March 22, 2010 by සචී

වැසි රැගෙන ආවොත්
ගං වතුර ඇති වී
හිරිහැර වෙතැයි බියවුණු
සෙනේබර මේකුළ
සුළඟේ පාව ඈතට
ඇදී යන අන්දම
බලා සිටියා
සෝකෙන,
වේලිලා ඉරි තැළුන
මිහිකත

19/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment