පරස්පරය....!

Sunday, March 14, 2010 by සචී
නුඹ කොතරම් අගී ද මට
කියා දැනුණෙ
නුඹ ම'වෙතින්
වෙන් වුණු විට....!

********************

මෙතෙක් කලක්
මා සතු යැයි
සිතු දේ කෙතරම් අල්පද
දැනුණේ
නුඹ හමුවුණු විට...!

02/01/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment