Monday, March 22, 2010 by සචී

ඉඳුරුදැලියනි
ඉදින්
විස්මිත හිඳින්නෙමි
කෙලෙසකින් හැරවී ද.....
උණුසුම් හුස්ම ගත්
මුදු මෙළෙක මල් පෙත්ත...
හැඟුම් නොදැනෙන කිසිත්
රළු පරළු
ගල් කැටිත්තක් බවට..?

24/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment