Sunday, March 14, 2010 by සචී
තරු පිරිවරා බැබලෙන
සඳවත
කලා සපුරන........
සඳ කැන් වැටී දිදුලන
තුරු හිස්...
රිදී පැහැයෙන...........
මුදු සිහිල සදමින....
මඳ නල
සිරුර දැවටෙන......
නුඹ මා අසල හිඳි..
ගෙවී ගිය හෝරාව......
සොඳුරු වූ සිත්තමකි...
පෙර කිසිම දින නොදුටු.....
යළිදු....
දැක ගත නොහෙන.......!

29 - 12 - 2009
Posted in | 0 Comments »

No comments:

Post a Comment