Saturday, March 20, 2010 by සචී

ගෙන එන්නෙමැ'යි මහවැසි
පිළිණ දී උන්න
පොද වැස්සකුදු නැතිවම
යන්නට ගියා
මේකුළ..
බලාගෙන ඉන්නවා තවමත්
වියළී
ඉරි තැළුණු මිහිකත.

07/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment