Saturday, March 20, 2010 by සචී

ඇසිපිය නොහෙළා
බලා ඉන්න
ඉරබටු තරුව
දැක
ලැජ්ජාවෙන්
මුවාවුණා
වළාකුළකට
සඳ

14/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment