Saturday, March 20, 2010 by සචී

සිහිනයෙන්
ඇහැරෙන්න...
දැං ඉතිං අවසන්
නිදහසේ
ඉගිළ ගිය
මල් සමය.....
පියාපත් අකුළාන
ඇවිත් රිංගා ගන්න
හුරු පරිදි
කූඩුවට...
නුඹට
හිමි තැන එතැන

09/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment