1 farmville gift request

Sunday, March 14, 2010 by සචී
හිත වට කර වැට බඳින්නට ඕනෑ කර තිබේ....
සුදු හුණු ගෑ වැටක් එවන්න.....!

17 -10- 2009
Posted in | 1 Comment »

1 comment:

said...

වැටක් ඇතිවෙයිද.....
අඩි දොලහක් උස....
බොතල් කටු සවිකල ..
තාප්පයක්...

Post a Comment