Saturday, March 20, 2010 by සචී

අම්මේ
කරදර නොකර ඉන්න
මැණික් පෙනි පෙනී
තිරුවාන අහුලන්නෙ
කොහොමද
මං?

16/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment