Saturday, March 20, 2010 by සචී

පෙම්වතා විසින් හැර දැමූ පසු
වෙනෙකකු හා සරණ ගිය යුවතිය
පරණ පෙම්වතාට
ලියූ ලියමන:

චිත්‍රපටියේ ඔක්කොම
අපි දෙන්න ලියපු
පිටපතේ විදියටමයි
ඒත්
රඟපාන්නෙ වඩාත් හොඳ නළුවෙක්!

01/02/2010

Posted in | 0 Comments »

No comments:

Post a Comment