Saturday, March 20, 2010 by සචී

ගැයූ
දහසක් ගීයට වඩා
මිහිරි
නො ගැයූ
එක ගීය

ලියූ
දහසක් කවියට වඩා
සොඳුරු
නො ලියූ
එක කවිය

06/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment