Monday, March 22, 2010 by සචී

හැමෝටම
එළිය දෙන
සඳ සමඟ තරහ වී,
'
ආදරෙයි මම
අර
ඈත පෙනෙන පොඩි තරුවට'
කිව්වා ඉරබටු තරුව
හොරැහින් බලා සඳ දෙස.
ඉවත බැලුවා
සඳත්
සිනා වී
කට කොණකට...

20/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment