අලුත් සඳ.....

Saturday, March 20, 2010 by සචී

වැසි ඇවිත්
අහස රැඳි
දුමාරය හේදිලා
සඳ දිලෙයි
අලුත් වී
තුටින්
සිත පුරවලා

17/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment