Monday, March 22, 2010 by සචී

දුක්මුසු විලස
දිය සිඳුණු පොකුණෙහි
මැද
පෑවිල්ල වගක් වත් නැති
නිල් මහනෙල් මලක්..!

22/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment