Saturday, March 20, 2010 by සචී

කිව්ව විදියට
ගෙනාවෙ නැතත්
මහවැසි
අරං ආපු
පොද වැස්ස
හොඳටෝම ඇති
ඉරි තැළුණු පොළවට

අර බලන්න
පොඩි මල්
පිපී හිනැහෙන
ලස්සන..!

17/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment