Saturday, March 20, 2010 by සචී

සිඟා එද්දිත්
බොහෝ දන
කාටවත් නොදී..
රකින හැටි
සිය මුතු ඇටය
බෙලි කටුව තදින් පියවගෙන!

06/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment