Saturday, March 20, 2010 by සචී

~අනතුරට ලක් වූ මෝටර් රිය
ක්‍රියා විරහිත සංඥා පුවරුවට...~

අනේ ඔබ
රතු එළිය
කොහොම උනත්
දැල්වූවා නම්
අඩුම තරමින්
කහ එළියවත්....!

15/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment