පොළොවෙන් අහසට.....!

Sunday, March 28, 2010 by සචී
බිඳෙන් බිඳ මං දුන්නු.....
හෙමි හෙමින් එකතු වුණු......
කාටවත් නොපෙන්නා
තනියෙන් ම දරාගෙන
විඳවාපු.....
කැටි ගැහුණු වේදනා
එව්වාද මා වෙතට එක් වර ම…..
ටික දොහක් තියාගෙන
ආයෙමත් එවන්නට
නුඹ වෙත ම….?

28/03/2010
Posted in | 1 Comment »

1 comment:

ආගන්තුකයා | Stranger said...

තමන් අනෙකාව රිදවනවා කියලා දැන දැනත් අනෙකාව රිදවීම.. පට්ට...

Post a Comment