Sunday, March 14, 2010 by සචී
ඇයට
අපි අපේ වී
ගත උනත්
බොහෝ කල්
ඔහුට
තවම
මම
මගේ...!

25/01/2010
Posted in | 2 Comments »

2 comments:

දුකා said...

එල එල . .

අද අහම්බෙන් දැක්කේ වැඩ පටන් අරගෙන තියෙන බව. ඔහොම යං . .

ජය

රුක්ෂිලා වෙත්තමුණි said...

සුන්දරය
ඔබේ ඔය
සිතුවිලි...
ලෙන්ගතුය
මා
හදවතින්ම
සොයුරිය

Post a Comment