Saturday, March 20, 2010 by සචී

දුටුව දේ
නුදුටුව ලෙසිනුත්
ඇහුණු දේ
නෑහුණු ලෙසිනුත්
දැණුනු දේ
නොදැණුනු ලෙසිනුත්
තේරුණු දේ
නොතේරුණු ලෙසිනුත්
ඉන්න හැකිනම්
කොයිතරම් නම්
පහසු වෙයි
ජීවිතය?

10/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment