Monday, March 22, 2010 by සචී

උදෑසන
දුම්රියේ
කවුළුවෙන් එබී
හැමදාම බලන
ඇළ ඉවුරේ
කොට්ට ගස් දෙකත්
මේ දවස් වල
කොළ හලාගෙන...
ඒත්
ඇළ දිගටම
සුදෝ සුදු ඕලු මල්..!

24/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment