Saturday, March 20, 2010 by සචී

ගිනි ගත් මද්දහනේ
හිත සිහිල් කරමින්
හමා මඳ පවනටත්
බැරි වුනා
බිම දමන්නට
ඊයෙ රෑ
සමන් වැලේ පිපුණ
එකම මල

07/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment