Tuesday, March 30, 2010 by සචී
රිදී පාටට
ගහ කොළ තෙමන
සඳ එළිය විතරමයි
බලන්නට උන්නෙ මම
ඒත්..
නුඹ..අද..
හැංගිලා ඇයි
වළාකුළකට...?

30/03/2010
Posted in | 1 Comment »

1 comment:

nimanthi said...

හරිම ලස්සනයි...!!! සචී
මෙන්න මගේ පිළිතුර

ඔබ නේන බව සිතා
යන්න ගියෙමි මෙමා
හෙට එමී යලි නොබා
ඉන්න ඔබ මඟ බලා..:D

Post a Comment