Saturday, March 20, 2010 by සචී

මිය යමින්
සිටින
අඹ ගස
ඉඩ දුන්නාය
සතුටින්
අසල වූ
නුග පැලයට
තමාටත් අයත් පොළවෙහි
සියළු සාරය
තනිවම උරාගෙන
රූස්ස ගසක්
වැඩෙන්නට

16/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment