Sunday, March 14, 2010 by සචී
දුම් රොටු නැගෙයි
තැන තැන...
ලැව් ගිනි එයි ද
ළඟදිම?
මල් කැකුලු
හෙට සුපිපෙන
සැඟවී ගන්න
හනිකට!


28/01/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment