Saturday, March 20, 2010 by සචී

අද දහවලේ
නිදහස් මාවතේ ඇවිද ගියෙමි....

හඬමින් සිටියා
මහ හඬින්
ඉකිබිඳිමින්.
'
ඉතින් ඔය කඳුළු පිහ ගන්න'
ඔහු කීවා ඇයට....

(ඇගේ වළප ඇසුණේ

මට විතරද?)
මම දිගටම ඇවිද ගියෙමි....

02/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment