Saturday, March 20, 2010 by සචී

හමා යන
මඳ පවනට
සැලෙන්නා සේම
සුපිපි සියපත
ගසාගෙන යනවා
කුඩා තණපත ද....

07/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment