Sunday, March 14, 2010 by සචී
හතර වටේටම
බලාපොරොත්තුවේ
කඳු
උසට උසේ ගොඩ ගැහෙනව.....
ඒත් ඉතිං....
හැමදාම උනා වගේ...
මේ පාරත්
කඩං වැටුණොත්
අනේ ඒ කඳු....
දරා ගන්න පුළුවන් වෙයිද
අපේ ඔලු වලට
ඒ බර...?
03/12/2009
Posted in | 0 Comments »

No comments:

Post a Comment