Monday, March 22, 2010 by සචී

ගිනි ගත්ත
නපුරු ඉර
එවන මුත්...
සැඩ කිරණ
කුළුනු ගුණ යුත් සඳ
කිසිදු අහිතක් නැතිව
බාරගෙන හැම
හරවා එවනවා
සිහිල් මුදු කිරණ කොට..!

23/02/2010

Posted in | 0 Comments »

No comments:

Post a Comment