Saturday, March 20, 2010 by සචී

කා හටත් අමතක
කැලෑවට වාගේ ගොස් තිබුණ
ඉද්ද පඳුර
පහුගිය දා
පොද වැස්සෙන් පස්සෙ
මෙන්න
සියොළඟ පුරාම මල් ගහගෙන..!

14/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment