ආයෙත්..?

Sunday, March 14, 2010 by සචී
ඉස්සර දවස් වල වගේ
මේ මල් මෙහෙම පිපීගෙන...පිපීගෙන යනකොට...
මට බයයි.....
ආයෙත්
ලැව් ගිනි ඇවිත්
ඒ ඔක්කොම පුච්චයි ද කියල....


01 - 10 - 2009
Posted in | 0 Comments »

No comments:

Post a Comment