තනිකම....

Saturday, March 20, 2010 by සචී

අමාවක රෑ අහස
තැනින් තැන නිදි මරන
මළානික තරු එළිය
දුරු කළා
මගෙ තනිය

18/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment