Monday, March 22, 2010 by සචී

තැති ගතිමි
මොහොතකට
රාහු ගිල ගත්තාද
මගේ සඳ...
නැත..
මුවා වී ගොසින්
වළාකුළකට.
වෙනසකට.

25/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment