Saturday, March 20, 2010 by සචී

~අමාලිගේ රොබරෝසියා මල් කවිය නිසා
යළි පැමිණි මතකයක්~

ගලහ හන්දියේදී........

පොදින් පොද ඇද වැටෙන
වැහි බිංදු එක්ක
තරඟයට
එකින් එක ඇද හැලෙන
රොබරෝසියා මල්
වීදි පහන් එළියට
දිලෙන අපූරුව..!

13/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment