ඔබ හා මම..!

Saturday, March 20, 2010 by සචී

ගලා යන
ගඟුල මැද
හිඳින
ගල් කුළයි මම
මා දමා
සයුර වෙත
ඇදෙන
නිල් නදිය
ඔබ!

17/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment