Monday, March 22, 2010 by සචී

සුපැහැදිලි පොකුණු මතුපිට.
හිනැහෙන දෙනෙත.

එබී බැලු සඳ....

පතුළෙහි රැඳුණු රොන් මඩ.
සැඟවුණු කඳුළු.

19/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment