Sunday, March 14, 2010 by සචී
දියණිය කැටුව
ඈ නැටුම් පන්තියට
නගරය මැදින් යන සඳ....
උපකාරක පන්ති නිමවී
වැල නොකැඩී ගලා ගියා
මහපාර දිගටම
හිරිමල් ප්‍රේමය

23/01/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment