Friday, March 26, 2010 by සචී
තාරකා ඉබ්බාගෙ
ඉතා හැඩ පිට කටුව
හැමෝටම පෙන්නගෙන.....
ලෝකෙන් ම සඟවගෙන
ඌ..උගේ
ගැහෙන හිත....!

26/03/2010
Posted in | 1 Comment »

1 comment:

Anonymous said...

ගැහෙන හිත
සඟවගෙන
රඟ දුන්න
පිට කටුව..
රවට්ටපු අපූරුව
නරක නැහැ ..
තරු සමඟ

Post a Comment