Sunday, March 14, 2010 by සචී
කොයි තරම් වේලා
බලා හිටියත්
එපා නොවන
මහ මුහුද......
හරියට.........
කොයි තරම්
බැලූවත්
එපා නොවන
නුඹේ ඔය
හිනාවෙන
ඇස් දෙක
වාගේමයි
මට........!



25-09-2009
Posted in | 0 Comments »

No comments:

Post a Comment