Monday, March 22, 2010 by සචී
ඇරුණු කවුළුව
තුළින් ගෙට එන
මළානික සඳ එළියෙ තනියට.....
රෑ මනාලී සුවඳ
සමඟින්
තටු ගසා යන වවුලෙකු ගෙ හඬ...!

22/03/2010
Posted in | 6 Comments »

6 comments:

Koombiya said...

suba pathum.............!!!

DawsonP said...

හරිම අගෙයි. පිළිවෙලකට සේරම කියවන්න ඕන. මගෙනුත් සුභ පැතුම්!

ආගන්තුකයා | Stranger said...

මෙන්න මගෙනුත් සුබක් සහ යසක්....

Kelum Wijewardena said...

මගේ සුභ පැතුම්....!
අදහස් ගොඩක් ලස්සනයි.
බ්ලොග් එකත් මීට වඩා ලස්සන කලොත්
අදහස් තවත් ලස්සනට පෙනෙවි නේද...?

බූරුවා said...

ඔබේ කවි රස විඳිමි. මම ඔබට සුභ පතමි.

සචී said...

@ Koombi, Hermitian, ආගන්තුකයා, Sinhalasoftware, Veeraya,
බොහෝම ස්තුතියි සුබ පැතුම් වලට.
අනේ Sinhalasoftware, මම ඔය වැඩි ආරුළු බූරුළු වලට කැමති නැහැ නෙව. ලිෂාන් මල්ලිට කිව්වෙම පුළුවන් තරම් චාමෙට හදලා දෙන්න කියලයි. ඔය තියෙන විදියට මම කැමතියි. :)

Post a Comment