වෙසක් සඳ..........

Friday, May 28, 2010 by සචී
වෙසක් බලන්නටත් නොගොහින්
සඳ ඇවිත්......
කොස් ගහේ නතර වී.......
දුක සැප අහන හැටි
වටේ දැවටී ඉන්න
වළාවන්ටත් හොරෙන්.....!!!!

28/05/2010
Posted in | 1 Comment »

1 comment:

මාතලන් said...

සඳ මගෙන් විමසුවා..
රහසින්... හොරෙන්..
නඟා කොහෙදැයි කියා...

Post a Comment