Inevitable..?

Tuesday, May 4, 2010 by සචී
මඳ පවන...
පාවී ආ වරා මලක්
වක්කළමක
දිය සුළියක....

05/05/2010
Posted in | 1 Comment »

1 comment:

දුකා said...

දිය සුලියේ
අපූරුවට රැවටී
මඳ සුලඟේ
ඉහලට යන්න ගිය
වරා මල
වක්කලමේ
ගිලුනේය අහෝ . . . .!

Post a Comment