අලුයම් සිහිනය

Wednesday, May 5, 2010 by සචී
අලුයම් සිහිනය:
අළු ගොඩක් මත
මෙරු පියාපත්.....!

05/05/2010
Posted in | 1 Comment »

1 comment:

සචී said...

අළු සහ
මෙරු පියාපත් මත
හිමිදිරි පිනි..!

Post a Comment