........................

Wednesday, May 26, 2010 by සචී
සොඳුරු වුව
නොමැති කිසි පල
මල්-පැපොල් ගහේ මල්
පිපී පරවී බිම හැලී යන...!

27/05/2010
Posted in | 1 Comment »

1 comment:

මාතලන් said...

කෘතීම පරාගනයක් කරල බලන්න නංගෝ...

Post a Comment