අපි....!

Tuesday, May 18, 2010 by සචී
මම
වැහි දියෙන් පෙඟී ගිය
දිරාපත් ගස් කඳක්..
ඔබ
ඒ මත පිපුණ....
වැහි වළාවෙන් මිදුන
හඳ එළියෙ දිලිසෙන
එකම එක
බිම් මලක්...

19/05/2010
Posted in | 2 Comments »

2 comments:

මාතලන් said...

මල් පාත්තියක්ම තියෙනව වගේ

සචී said...

@ මාතලන්: නෑ...එකම එක බිම් මලයි....!!!

Post a Comment