බව දුක..!

Sunday, May 16, 2010 by සචී
හිතේ හැටියට
නිවී හැනහිල්ලෙ
නිදන්නට ඉඩ නොදෙන
වදකාර
ගෙමැස්සා..!

16/05/2010
Posted in | 3 Comments »

3 comments:

දුකා said...

පෙස්ට් කන්ට්‍රොල් කලොත් මොකෝ . . .

අනේ මේ විහිලුවට හොඳේ . .

කියවලා අහක් වෙලා මේ කමෙන්ට් එක ඩිලීට් කරලා දාන්න

සචී said...

@දුකා: කමක් නෑ..ඔහෙ තිබුණාවෙ..! :))))

මාතලන් said...

මරපිය යකෝ...

නීතීමය ප්‍රශ්නයක් එන්නෙත් නෑ.....

Post a Comment