Thursday, April 1, 2010 by සචී
මහමඟ විසුල
සොඳුරු මල් පාවඩය
නොපාගා යන සඳ...
කොයි තරම් අපූරු ද....
හිස මතට
ඇද හැලුණු....
පුංචි කහ මල් වැස්ස....!

01/04/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment