Saturday, April 24, 2010 by සචී
තදින් වියවුණ
රුක් ගොමු අතර
හැංගි මුත්තං වැරදුණ
සොඳුරු උඩවැඩියා මලක්....!

24/04/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment